සමිති වාර්තා

2011/11/19
සමිති වාර්තා

 2011/11/12
සමිති වාර්තාව


1 mxis,a iudoන් වීම                                                            
2 wruqK iy ms<s.eනීම

3 jdra;d lshùu’               

4 fhdackd idlpsPdj     

    
 2011’11’12’ fjksod m j 3’00g .re iNdm;s we;af;dh uyskao ysමිmdKkaf.a  m%odk;ajfhka isයලුම wdrක්ෂl lමිටු wdrක්ෂක ks,ධාරින් we;ලු= m%foaYfha m%N+ ks,OdrSka rcfha ks,Odrska yd iyNd.s;ajfhka wdrම්‍N  jq wrouqKq meyeos,s lrkq ,enqfú .re we;aUh uyskao ysමිmdKka විisks’     
                              uQ,sl lreKq folla fuu jif¾ ls%hd;aul jk njo m<uq jekak wvq wdodhï,dÇ mjq,lg ksjila bos lroSugo” YsIH;aj wruqo, ls%hd;aul lsrSu bgqlsrSugo isú,a wdrlaIl lñgqfõ iydh wjYH nj .re uyskao ysñmdKka m%ldI l<d’          
                              fmd,sia ks,Odrs;=ud  m%%ldYkhla lrñka bosrs fhdackd lsrSu ioyd mQර්K wkq.%yh ,nd fok nj m%ldශ l<d’
fmd,sia ks,OdrS uyskao මී.yfmd, uy;aud wu;d m%foaIfha ck;djf.a ck cSවි;h hym;a wkaoමිka mj;ajd hdug ish¨ wjYH;d imqrd oS hym;a iudchlg i,id fouqhs m%%ldශ l<d’
                       iajdñhd ke;s orefjl= yd ujl ioyd boslsrSug n,dfmdfrd;a;=jk ksji ms<sn| ie,eiauo ysමිmdKka විiska iNdjg bosrsm;a l<d’ tys ksYaචි; ma,Ek ilia lr oSugo m%ikak uy;dg Ndr l<dh’      
                       2011-11-17 jk n%yiam;skaod ksji boslrk ia:dkh ilia    lsrsමෙ Y%uodkh lමිgq yels who leojdf.k fuosk iSks iy f;al=vq iqukd r;akiS,S මිhf.kao udලුjla .re uyskao ysñmdKka විiskao  iqukd මිhf.ka yd,ao ,ndoSug fmdfrdන්දු විh’                           f.m, weoSම  iqn ux.,Hhg ffjoH K.W.B.lreKdr;ak uy;dg Ndr l<dh’                                                                                                                                                                                                                      


2011/10/21
සමිති වාර්තාව
හංගමුව සිවිල් ආරක්ෂක කමිටුවෙ මංගල සභා රැස්වීම වර්ෂ 2011/10/21 ක් වැනි දින පෙ.ව 8.30 ට හංගමුව ම.වි. දී ගරු සභාපති ධුරන්දර ඇත්ඔය ගරු මහින්ද හිමියන්ප්‍රධානත්වයෙන් පවත්වන ලදී. හං/ග්‍රා/නි/තුමිය සිවිල් ආරක්ෂක කමිටු රත්/පොලිසියේ නිලධාරි තුමා හා කමිටුවෙ නිලධාරින් දැනුවත් කිරීමෙ අදහස් දැක්වීම හා ඉදිරි වැඩපිළිවෙල සැළසුම්‍ කල යුතු ආකාරය ගරු ඇත්ඔය මහින්ද හිමි පැහැදිලි කරනු ලැබීය.
                ගමෙ පවුල් අතර ඇති ගැටුම්‍ ළමා අපචාර සමාජ නීති වි‍රෝධි මත්ද්‍රව්‍ය වෙළදාම පාවිච්‍චිය සම්‍බන්ධව මෙන්ම සොර මැරකම්‍ පිළිබදව සොයා බලා ඒවාට නිසි  පරිදි විසදුම්‍ සෙවීමත් ආපදා හදුනා ගෙන ඊට විසදුම්‍ ලබා දීමත් අරමුණ වන බව ආරක්ෂක තුමා ප්‍රකාශ කලා.
                     ගරු/ඇ /මහින්ද හිමි. හංගමුව ම.වි .පොදු දේපළකි.එහි වත්මන් ප්‍රබෝධයට හානි සිදුවන බැවින් ඊට කමිටු මගින් යම්‍ වැඩ පිළිවෙලක් ක්‍රීයාත්මක කළ යුතුය.
                                          නීතියට පටහැනි ලෙස කුඔුරු සහ ගොඩ ඉඩම්‍ වල පතල් කිරීමෙන්  වගාවට බාධක මෙන්ම වළවල් නොවැසීම ඉන් සෞඛ්‍යට තර්ජන ඇතවීම කෘ/පර්/නිළධාරනී ධම්‍මිකා මිය අදහස් පලකලා.
                                     නීති විරොධි අයුරින් හැසිරෙන මත්ද්‍රව්‍ය පාවිච්‍චිය කෙරෙන පොළිස් ජංගම සේවයක් පැවැත්වීම සුදුසු බව වෛද්‍ය කේ. ඩබ්‍ලිව්‍. බි.කරුණාරත්න මහතා   අදහස් පලකලා.ප්‍රාදේ/ලේ/කොට්‍ඨාශ මට්‍ටමෙ රාජ්‍ය සාහිත්‍ය උත්සවය  හංගමුව විද්‍යාලයේදි පැවැත්වෙ.කමිටුවෙ සහයෝගය ලබා දීම ප්‍රථම කාර්්‍ය ලෙස හදුන්වා දුන්නේ ඇ/ගරු /මහින්ද හිමියන් විසිනි.දිනය 2011/11/03 වැනිදාය.
               ඉදිරි සැලසුම්‍ වැඩ සටහන
දේශනයක් ( දෙමාපියන් දැනුවත් කිරීම සදහා)
ධර්ම දේශනාවක්
ආර්ථික පහසුකම්‍
පියා නැති පවුලට නිවසක්
තෛපොංගල් උත්සවයක් පැවැත් වීම
ස්වයං රැකියා වැඩ සටහන
අවුරදු උත්සවය
නිදහස් උත්සවය
50 දෙනෙකුට ( අසරණ ) වියළි ආහාර බෙදීම
රණවිරු සැමරීම
             2011/11/10 ( සෙනසුරාදා) ප.ව.2.00 ට මීළග කමිටු රැස්වීම හංගමුව විද්‍යාලයේදී පැවැත්වෙ.

---------                                 ----------               ------------
ගරු ඇත්ඔය මහින්ද හිමි        ග්‍රා/නිලධාරිනී           ලේකම්‍
 විදුහල්පති                              හංගමුව වසම